ක්‍රමලේඛ ගොඩනැගීම
පරිගණකය ආශ්රයෙන් විවිධ අවශ්‍යතා ඉටුකර ගැනීමට විවිධ පරිගණක වැඩසටහන් අප එදිනෙදා ජීවිතයේදී යොදා ගනු ලබයි. මෙම පරිගණක වැඩසටහන් නිර්මාණය කරනුයේ විවිධ ක්‍රමලේඛ භාෂා උපයෝගී කරගෙන ක්‍රමලේඛ ලිවීම මගිනි.
ක්‍රමලේඛ ලිවීමේදී වැඩසටහන ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබද උපදෙස් ලබා දීමක් සිදු කරයි.
මෙම Sratch වැඩසටහන මගින් ක්‍රමලේඛ ලිවීමකින් තොරව උපදෙස් රූපමය ආකාරයෙන් ලබා දෙමින් සරල වැඩසටහන් නිර්මාණය කල හැක.
වීඩියෝ පාඩම 01.